Sunday, 28 April 2024

මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුළ හෙරොයින් සම්බන්ධයෙන් නඩු 4297ක්-මත්පෙති 5681ක්

Posted On Friday, 18 October 2019 07:22

සැප්තැම්බර් මස 10 දින සිට ඔක්තෝබර් 10 දින දක්වා ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුළ පමණක් හෙරොයින් සම්බන්ධයෙන් සැකකරුවන් 4322ක්  සිටින  බව පොලීසිය පවසයි.



මත්ද්‍රව්‍ය කාර්යාංශය,පොලිස් විශේෂ කාර්ය බලකාය,හා පොලීසිය මඟින්  විෂ මත්ද්‍රව්‍ය වැටලීම් හා අත් අඩංගුවට ගැනීම් සිදු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් පොලීසිය විසින් නිකුත් කර තිබෙන නිවේදනය මෙසේ ය.

visa