Monday, 29 April 2024

2019.12.3 දින පාර්ලිමේන්තු රැස්වීමට සියල්ල සූදානම් - මහලේකම්

Posted On Tuesday, 26 November 2019 04:49

2019.12.03 දින පාර්ලිමේන්තුව රැස්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා අද (26) රජයේ නිලපුවත් වෙබ් අඩවිය සිදු කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් මේ බව සදහන් කරන ලදී.



එමෙන් ම මේ වන විට පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ කටයුතු ද අවසන් වී ඇති බවත් හෙට දින පත් වන අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය ද ලබුණු පසු ආසන පැනවීම් සියල්ල අවසන් කෙරෙන බවත් මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.