Friday, 03 May 2024

රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරු අද පත් කෙරෙති

Posted On Wednesday, 27 November 2019 04:19

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව අන්තර් වාර ආණ්ඩුවේ රාජ්‍ය නොවන සහ නියෝජ්‍ය ඇමැතිවරු අද (27) උදෑසන දිවුරුම් දීමට නියමිතය .



නව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ප්‍රදානය ද ඉන් අනතුරුව සිදු කිරීමට නියමිතය.අන්තර්වාර ආණ්ඩුවේ 15 දෙනකුගෙන් සමන්විත ඇමැති මණ්ඩලය පසුගිය 22 වැනි දා පත් කෙරිණ.