Sunday, 15 June 2025

බන්ධනාගාර ගත රැදවියන් 5000 ක් පුහුණු ශ්‍රමිකයින් ලෙස බලගන්වන වැඩසටහනක් වැලිකඩ බන්ධනාගාරයෙන් ඇරඹේ

Posted On Tuesday, 18 February 2020 05:24

බන්ධනාගාර ගත රැදවියන් 5000 ක් පුහුණු ශ්‍රමිකයින් ලෙස බලගන්වන වැඩසටහනක් වැලිකඩ බන්ධනාගාරයෙන් ඇරඹේ



බන්ධනාගාර ගත රැදවියන් 5000 ක් පුහුණු ශ්‍රමිකයින් ලෙස බල ගන්වා නිපුණතාවයෙන් යුතු පරි පූර්ණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) ආරම්භ වෙයි