Thursday, 02 May 2024

මාර්තු ,අප්‍රේල් සහ මැයි මාසවල විදුලි බිලට දැවැන්ත සහනයක්- අමාත්‍ය මහින්ද අමරවීර

Posted On Wednesday, 15 July 2020 15:31

මාර්තු ,අප්‍රේල් සහ මැයි මාසවල විදුලි බිලට දැවැන්ත සහනයක් ලබාදීමට තීරණය කළ බව විදුලිබල බලශක්ති සහ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ.

 

මේ බව විදුලිබල අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Document page 001 3