Thursday, 02 May 2024

මැතිවරණ පැමිණිලි 3210ක්- සියල්ලම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්

Posted On Thursday, 16 July 2020 09:12

මෙවර මහ මැතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසු මේ දක්වා මැතිවරණ පැමිණිලි 3210ක් වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 

 

මෙම මැතිවරණ පැමිණිලි සියල්ල ම මැතිවරණ නීති උල්ලංඝණය වීම වෙයි.

pamini 3210