Monday, 29 April 2024

අහසින් වැලිකඩට තහනම් බඩු එවන කල්ලියේ ලොක්කා පොලිස් අත්තඩංගුවට

Posted On Tuesday, 28 July 2020 09:31
 

වැලිකඩ බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාරවලට තහනම් භාණ්ඩ විසි කරන කල්ලියේ ප්‍රධානියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අද (28) පෙරවරුවේ පාර්සලයක් මැගසින් බන්ධනාගාරයේ තාප්පයකට ඉහළින් විසි කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. 

(එම පාර්සලේ තිබු භාණ්ඩ පහත ඡායාරූපවල දැක්වෙයි.)

08.jpg

07.jpg

09.jpg

 උපුටා ගැනීමකි