Saturday, 27 April 2024

අගෝස්තු මස 10 සිට ප්‍රාථමික ශ්‍රේණි ඇතුළු සියලු ම ශ්‍රේණි ආරම්භ ආරම්භ වෙයි- දරුවන් කාණ්ඩ වශයෙන් පාසලට ගෙන්විමට පියවර

Posted On Thursday, 30 July 2020 08:12

කොවිඩ් -19 වසංගත තත්වයෙන් පසුව අගෝස්තු මස 10 සිට ප්‍රාථමික ශ්‍රේණි ඇතුළු සියලු ම ශ්‍රේණි ආරම්භ වන අතර දරුවන් කාණ්ඩ වශයෙන් පාසලට ගෙන්විමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන ඇමති ඩලස් අලහප්ලෙරුම මහතා සඳහන් කරයි.

ඊයේ (29) අධ්‍යාපන අමාත්‍යාංශටය් දි පැවැති මාධ්‍ය හමුවක දි මේ බව පැවසිය.

 පාසල් 11