Tuesday, 07 May 2024

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

Posted On Tuesday, 22 September 2020 09:32

යෝජිත විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

 

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. පනත් කෙටුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේ දී විපක්ෂය විසින් සිය විරෝධය පළ කළේ ය.