Monday, 06 May 2024

Covid-19 හේතුවෙන් ඉසුරුපාය තාවකාලිකව වැසෙයි

Posted On Tuesday, 03 November 2020 17:51

මාධ්‍ය නිවේදනය

Covid හේතුවෙන් ඉසුරුපාය තාවකාලිකව වැසෙයි

 

Covid-19 වසංගතය හමුවේ මතුව ඇති තත්වයන් හේතුකොටගෙන විෂබීජහරණ කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය කාර්යාල පරිශ්‍රය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

 

මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යාංශය