Monday, 12 May 2025

ශ්‍රී ලංකාවේ දැනට රැදී සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලු වර්ගයේ වීසාවල වලංගු කාලය දින 30කින් දීර්ඝ කෙරේ

Posted On Sunday, 08 August 2021 15:57

ශ්‍රී ලංකාවේ දැනට රැදී සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලු වර්ගයේ වීසාවල වලංගු කාලය දින 30කින් දීර්ඝ කෙරේ


ශ්‍රී ලංකාවේ දැනට රැදී සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලු වර්ගයේ වීසා වල වලංගු කාලය අගෝස්තු 08 දින සිට සැප්තැම්බර් 07 දින දක්වා දින 30කින් දීර්ඝ කෙරේ- ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

 visa8