Friday, 26 April 2024

පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට වැසි

Posted On Thursday, 09 September 2021 06:29

පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට වැසි


සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල මහනුවර, නුවර එලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (09) නිවේදනය කරයි.

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.