Friday, 22 October 2021

නිරෝධායන ඇදිරි නීතිය සැප්තැම්බර් මස 21 දින දක්වා දීර්ඝ කෙරේ

Posted On Friday, 10 September 2021 14:10

මේ වන විට බලපවැත්වෙන නිරෝධායන ඇදිරි නීතිය සැප්තැම්බර් මස 21 දින  දක්වා දීර්ඝ කෙරේ.

 

 සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් අඩවියේ සටහනක් තබමින් මේ බව නිවේදනය කර තිබේ

adiri21