Sunday, 28 April 2024

මෙරට 17 වන විශ්ව විද්‍යාලය ලෙස වව්නියාව විශ්වවිද්‍යාලය අද විවෘත වේ.

Posted On Friday, 11 February 2022 06:45

මෙරට 17 වන විශ්ව විද්‍යාලය ලෙස වව්නියාව විශ්වවිද්‍යාලය අද විවෘත වේ.


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කලේ ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත වන බවයි. යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපය, වව්නියාව විශ්ව විද්‍යාලය ලෙස නම් කිරිමට අදාල ගැසට් නිවේදනය පසුගිය වසරේ ජූනි මස 08 වනදා නිකුත් වූ බව වාර්තා වේ. මේ වන විට එම විශ්ව විද්‍යාලය සදහා සිංහල සිසුන් 400 පමණ ලියාපදිංචි වී ඇති බව විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කර ඇත.