Monday, 13 May 2024

අපොස සාමාන්‍ය පෙළ 2020- ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට

Posted On Friday, 11 March 2022 10:04

අපොස සාමාන්‍ය පෙළ 2020- ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට

 

අපොස සාමාන්‍ය පෙළ 2020 වසරේ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටි සිසුන්ට ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව 2022.03.10 සිට 2022.03.18 දක්වා අයදුම් කැඳවනු ලැබේ. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස මේ සඳහා අයදුම් කළ හැකිය.