Saturday, 11 May 2024

තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Posted On Monday, 14 March 2022 05:28

තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ගාල්ල , මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වල හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව ද අද නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.