Sunday, 22 June 2025

බුත්තල වැල්ලවාය ප්‍රදේශයේ සුළු භූමිකම්පාවක්

Posted On Wednesday, 22 February 2023 09:36

බුත්තල වැල්ලවාය ප්‍රදේශයේ සුළු භූමිකම්පාවක්

 

බුත්තල වැල්ලවාය ප්‍රදේශයේ (පෙ.ව.11.44) සුළු භූමිකම්පාවක් ඇති වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එය සුලු භූ කම්පන තත්වයක් වන අතර රික්ටර් මාපාංක 3.3 ක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි