Sunday, 28 April 2024

ශ්‍රි ලංකා යුනිකිව් ඩිජිටල් අයිඩෙන්ටිටි (SL-UDI) ව්‍යාපෘති ලංසු සඳහා අවසන් දිනය දීර් ඝ වේ

Posted On Wednesday, 05 July 2023 20:29

"ශ්‍රී ලංකාව සඳහා මෘදුකාංග, දෘඪාංග සහ යටිතල පහසුකම් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම, සැපයීම, බෙදා හැරීම, ස්ථාපනය කිරීම, ක්‍රියාත්මක කිරීම, සහාය දීම සහ නඩත්තු කිරීම සඳහා මාස්ටර් සිස්ටම් ඉන්ටර්ග්‍රේටර් (MSI) ප්‍රසම්පාදනය සඳහා වන යෝජනා සඳහා ලංසු ඉදිරිපත් කිරීමේ ඉන්දියානු රජය විසින් අරමුදල් සපයන "Unique Digital Identity (SL-UDI) ව්‍යාපෘතිය" 2023 ජූලි 18 දින ට දීර්ඝ කර ඇත.