Monday, 29 April 2024

එන්නත් ලබාදීමෙන් පසු 21 හැවිරිදි තරුණියක් මියයයි.

Posted On Thursday, 13 July 2023 05:47

එන්නත් ලබාදීමෙන් පසු 21 හැවිරිදි තරුණියක් මියයයි.

 

උදරාබාධයක් හේතුවෙන් පසුගිය ජුලි 11 වැනිදා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ 21 හැවිරිදි තරුණියක් එන්නතක්ලබා දීමෙන් මද වේලාවකින් මියගොස් තිබේ. මිය ගොස් ඇත්තේ පොත්තපිටිය අලගල්ල ප්‍රදේශයේ පදිංචි අතර,

උදරාබාධයක් හේතුවෙන් ඇය මුලින් කැටපිටිය රෝහලට ඇතුළත් කෙරුණේ ජූලි 10 වැනි දා ය.

දැරියගේ මව වන මායා ඉන්ද්‍රානි පැවසුවේ තම දරුවා වරක් නිල් පැහැයට හැරී එහි ප්‍රතිකාර ලබමින් සිටියදී හෙදියක් විසින්එන්නත් දෙකක් ලබාදීමෙන් පසු මියගිය බවයි.