Monday, 29 April 2024

මෙරිල් ජේ ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Posted On Saturday, 22 July 2023 07:22

මෙරිල් ජේ ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

 

Dilmah Tea නිර්මාතෘ Merril J. Fernando මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර ඒ මහතා 93 වැනි වියේ පසු විය. අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ආරංචි මාර්ග පවසයි.