Sunday, 28 April 2024

දෙවන පොල් ත්‍රිකෝණයක් උතුරේ

Posted On Thursday, 03 August 2023 06:18

දෙවන පොල් ත්‍රිකෝණයක් උතුරේ

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පොල් ත්‍රිකෝණයක් යෝජනා කර තිබේ. යාපනය, මන්නාරම සහ මුලතිව් යන ප්‍රදේශ ආවරණය කරමින් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණමහතා පැවසීය.

ලෝක පොල් දිනය සමරන සැප්තැම්බර් 2 වැනිදා එය විවෘත කෙරේ.