Monday, 05 May 2025

කඩහිමියෙකුට පිහියක් පෙන්වා තර්ජනය කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයා

Posted On Friday, 01 September 2023 05:45

කඩහිමියෙකුට පිහියක් පෙන්වා තර්ජනය කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයා

 

කෝපායි නගරයේ වෙළඳසැල් හිමියෙකු ගේ බෙල්ලට තියුණු පිහියක් පෙන්වා තර්ජනය කළ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු පොලීසිය  (30) අත්අඩංගුවට ගෙන ඇත.

විද්‍යා පීඨයේ උපාධි අපේක්ෂකයෙකු වන ඔහු කප්පම් ගැනීමේ අරමුණින් වෙළෙඳසල් හිමියා තුළ බිය ඇති කිරීමට උත්සාහ කරන්නට ඇතැයි පොලිසිය පවසයි. වෙළඳසැල් හිමියාට තර්ජනය කිරීමට සිසුවා යොදාගත් පිහිය ජනාකීර්ණ ස්ථානයක භාවිත කිරීම තහනම් බවද පොලිසිය සොයාගෙන ඇත.