Sunday, 28 April 2024

පොලී අනුපාත තවත් අඩුවේ

Posted On Friday, 06 October 2023 05:56

පොලී අනුපාත තවත් අඩුවේ

 

පදනම් පොලී අනුපාත අඩු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් වානිජ බැංකු ණය හා තැන්පත් පොලී අනුපාත තවත් සියයට එකකින් පමණ පහත වැටෙනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

මේ අතර උද්ධමන අනුපාතිකය සියයට පහක පවත්වාගෙන යන්නට මහ බැංකුව තීරණය කර ඇත.