Sunday, 28 April 2024

බස් රථයකට ගසක් වැටී පස් දෙනෙකු ජීවිතක්ෂයට

Posted On Friday, 06 October 2023 06:05

බස් රථයකට ගසක් වැටී පස් දෙනෙකු ජීවිතක්ෂයට

 

මතුගම ඩිපෝවට අයත් ලංගම බස් රථයකට කොල්ලුපිටියේ දී ගසක් කඩාවැටීමෙන් පස් දෙනෙකු ජීව්තක්ෂයට පත්ව ඇත. ජාතික රෝහලට තවත් රෝගීන් හත් දෙනෙකු ඇතුලත් කර ඇති බව වාර්තාවේ.