Monday, 29 April 2024

මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය මොන්ටේ කාසීම් පත් කෙරේ

Posted On Tuesday, 19 December 2023 11:41

මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය මොන්ටේ කාසීම් පත් කෙරේ


මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය මොන්ටේ කාසීම් මහතා පත් කර තිබේ

1985 අංක 07 දරන පනතින් සංශෝධිත 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 32 වැනි වගන්තියේ විධිවිධානවලට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වසර පහක ධූර කාලයක් සඳහා බල පැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර ඇත.