Sunday, 28 April 2024

අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම හෙට සිට

Posted On Monday, 22 January 2024 09:23

අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම හෙට සිට

 

2023(2024) අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම 2024 ජනවාරි 23 සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයුද්ම් පත්‍ර කැඳවීම 2024 ජනවාරි 23 සිට පෙබරවාරි 15 දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ඒම නිවේදනය පහත දැක් වේ

420656561 939223117764224 3179364577418994650 n