Tuesday, 30 April 2024

අද සිට නව වීසා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරේ

Posted On Wednesday, 17 April 2024 10:08

අද සිට නව වීසා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරේ

 

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රවමේදය ක්‍රියාත්මක කිරීම අද සිට ආරම්භ කරන බව ආගමන හා විගමන දොපර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්සඳහන් කරයි.

නව වීසා ක්‍රමවේදය, ඊට අදාල ගාස්තු සපුරාලිය යුතු අවශ්‍යතා හා ශ්‍රී ලංකාව තුල රැඳී සිටිය හැකි කාලසීමව අංක 236024 හා 2023.11.27 වන දිනාති අති විශේෂ ගැසට්පත්‍රය මගින් න්‍රකාශයට පත් කර ඇත.

එම නිවේදනය පහත දැක් වේ.

435945943 989718496048019 6647789674927089184 n

435899444 989718596048009 412364065711431865 n