Saturday, 27 July 2024

ලංවීම සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

Posted On Thursday, 06 June 2024 10:19

ලංවීම සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

 

නැවත දැනුම් දෙන තුරු ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියේ ජූනි 5 වැනිදා සිට මෙය ක්‍රියාත්මක බවයි.