Wednesday, 30 April 2025

සිරි දළදා වන්දනාවේදී දමා ගිය ගමන් මලු භාරගැනීමට අද(28) සහ හෙට(29) අවස්ථාව

Posted On Monday, 28 April 2025 15:56

සිරි දළදා වන්දනාවේදී දමා ගිය ගමන් මලු භාරගැනීමට අද(28) සහ හෙට(29) අවස්ථාව

 

2025.04.18 සිට 2025.04.27 දක්වා පැවති සිරි දළඳා වන්දනාව සඳහා පැමිණි බැතිමතුන්ගේ භාර නොගත් ගමන්මළු එම භාරදුන් ස්ථානවල සුරක්ෂිතව පවතින බවත්, අද(28) සහ හෙට(29) පැමිණ එම ගමන්මළු නැවත භාරගැනීමට හැකිබව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එචි. එම් ප්‍රේමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

එම නිවේදනය පහත දැක් වේ.

23