Thursday, 01 May 2025

අමරපුර මහානිකායේ මහානායක හිමියෝ අපවත් වෙති

Posted On Monday, 03 April 2017 09:57

‍ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මාහිමිපාණන් වහන්සේ අද (03) අලුයම අපවත් වූහ.


අපවත්වන විට උන්වහන්සේ 102 වැනි වියේ පසු වූහ.

මහානාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පිළිබඳ විස්තර පසුව දැනුම් දෙනු ලැබේ.