Thursday, 28 March 2024

ඇසි දිසි ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම්පත් කැඳවයි

Posted On Tuesday, 27 June 2017 06:35

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් වාර්ෂිව ක්‍රියාවට නංවනු ලබන මාධ්‍ය වේදී පුහුණු පාඨමාලා සඳහා මූල්‍යාධාර සැපයීමේ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව - 2017 වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
 


ඇසිදිසි ශිෂ්‍යත්ව වැඩසටහන 2017 පිළිබඳ වැඩිදුර තොරතුරු 0112 513 645, 0112 513 459 සහ 0112 513 460 ඇමතීමෙන් සහ ආදර්ශ අයදුම්පත් www.media.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
 
මේ සඳහා යොමුකරන අයදුම්පත් 2017.07.31 දින හෝ එදිනය පෙර අධ්‍යක්ෂ (මාධ්‍ය), මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය, අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.