Tuesday, 23 April 2024

පළාත් හා දිස්ත්‍රික්ක කීපයක වැසි වාර කීපයක්

Posted On Wednesday, 12 July 2017 06:44

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ගාල්ල දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර, ඌවසහඋතුරු-මැදපළාත්වල ස්ථාන කිහිපයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.