Friday, 19 April 2024

දෙවන පාසල් වාරය ලබන 4 දා අවසන්

Posted On Tuesday, 01 August 2017 05:14

මෙම වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය ලබන 04 වන සිකුරාදයින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් වේ.


තෙවන පාසල් ලබන සැප්තැම්බර් 06 වැනි දින ආරම්භ වේ.