Thursday, 28 March 2024

මහජන සුරක්ෂිත මධ්‍යස්ථානය ජනගත කරයි

Posted On Wednesday, 28 February 2018 05:16

ගාල්ල, උඩුගම ශ්‍රී මහා බෝධිරාජ විහාරස්ථානයේ මහජන සුරක්ෂිත මධ්‍යස්ථානය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි.


මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේ ය.