Thursday, 08 May 2025

''කොළඹ මුද්දර දැක්ම''මුද්දර අලෙවි පොළ කල්යයි

Posted On Tuesday, 22 May 2018 04:48

මැයි මස 25,26,සහ 27 දිනයන් හි පැවැත්වීමට නියමිතව තිබූ ''කොළඹ මුද්දර දැක්ම''මුද්දර අලෙවි පොළ දිවයිනේ බලප ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජූනි 29,30 සහ ජූලි 01 දිනට කල්දමා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


ඒ අනුව මීළඟ මුද්දර ප්‍රදර්ශනය ජූනි මස 29,30, සහ ජූලි 01 දින පෙ.ව 9.00 සිට ප.ව 6.00 දක්වා කොළඹ, තැපැල් මූලස්ථානයේ දී පැවැත්වෙයි.