Sunday, 19 May 2024
Editor

Editor

මඩකලපුවේ නීතිඥවරයකු ලෙස කටයුතු කළ රාමනාදන් කන්නන් මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහාධිකරණ විනිසුරුවරයා ලෙස පත් කිරීම හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දැඩි විවේචනයට ලක්‌ව තිබේ. වත්මන් ජනපතිවරයා 2015 දී වැඩ ආරම්භ කළේ ජනපති කාර්යාලයෙන් නිකුත් කළ තුණ්‌ඩුවකින් එවක සිටි අගවිනිසුරුවරයා නෙරපා හැර මුළු අධිකරණ පද්ධතියම භීෂණයට ලක්‌ කරමින් බව රාජපක්‍ෂ මහතා කියයි.

2017 පෙබරවාරි මස 21 වැනිදා Daily News පුවත්පත

2017 පෙබරවාරි මස 21 වැනිදා දිනමිණ පුවත්පත

ඔස්ටේ‍්‍රලියාව සමඟ පැවති පන්දු වාර 20-20 දෙවන කි‍්‍රකට් තරගයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේ ජයග‍්‍රහණය හිමිකරගත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

දිවයිනේ ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කලාගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (17) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.

දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල  හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලිය 2017 මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000 ක් සමගින් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

2017 පෙබරවාරි මස 17 වැනිදා රිවිර පුවත්පත

2017 පෙබරවාරි මස 15 වැනිදා මව්බිම පුවත්පත