ජනතාව හා පාලකයන් අතර ආකල්ප හා අවශ්‍යතා වෙනස්කම් තිබේ. දෙපාර්ශවය අතර ඉතාම සමීප භාවයක් අපේක්ෂා කළ නොහැකිය. පරතරය අසාමාන්‍ය මටට්මක් දක්වා වර්ධනයවීම සාධාරණ තත්ත්වයක් නොවේ.
2017/09/13 – ලංකාදීප
වාහන භාවිතාව සම්බන්ධ ආකල්ප වේගයෙන් වෙනස් වෙමින් තිබේ. එක පැත්තකින් වාහනයක අයිතිය අත්හරිමින් ඇත. අනෙක් පැත්තෙන් විසි එක්වැනි සියවසේ වාහනවල තාක්ෂණය සූක්ෂම පරිවර්තනයකට ලක් වී තිබේ. ගමනක් යන්නට වාහනයක් අයිතිකරගත යුතු
ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ (Indian Ocean Rim Association -IORA) නායක සමුළුව මාර්තු මස 07 දින පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට කැබිනට් අනුමතිය ලැබී තිබේ.
සෞභාග්‍යයේත්, සහජීවනයේත්, සංහිඳියාවේත් නැවුම් අපේක්ෂා දල්වමින් 2017 වසර එළැඹ ඇති බවත් තිරසර යුගයක මඟ සලකුණු ඔස්සේ ශ්‍රී ලංකාවේත් දිළිඳුකම තුරන් කිරීමේ අධිෂ්ඨාන පූර්වක හැඟීම පෙරදැරිව මිලියන 22ක ජනතාව නව වසර පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටින බව සිය
වත්මන් ආණ්ඩුවේ ජනතාවට අවැඩදායක ක‍්‍රියා වහාම නතර කර දෙන්නැයි ද එසේ නොකරන්නේ නම් ආණ්ඩුව පලවා හැර ජනතා හිතවාදී නව ආණ්ඩුවක් බිහි කිරීමට ආශිර්වාදය ලබා දෙන්නැයි ද ඉල්ලමින් දේවාල 03ක දී අද දේව කන්නලව් සිදු කෙරුණා . ඒ, සීනිගම දේවාලයේදී, මුන්නේෂ්වරම් දේවාලයේදී සහ නවගමුව පත්තිනි දේවාලයේදීයි.
වසර තිහකට අධික කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටි මහින්ද රාජපක්ෂ රජයේ හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කරන්දෙණිය ආසනයේ ප්‍රධාන සංවිධායක එම්. එච්. ගුණරත්න වීරකෝන් මහතා සිය ධුරයෙන් ඉවත්වන බව පැවැසීය. සිය නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ දී බහුතර මතය මෙන්ම සුළුතර මතයද නියෝජනය විය යුතුයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ දී බහුතර මතය මෙන්ම සුළුතර මතයද නියෝජනය වියයුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (10) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටු වාර්තාවේ
සංවර්ධන විශේෂ විධි විධාන පනත අද වැඩි ඡන්ද 04කින් ඌව පළාත් සභාවේදී පරාජයට පත්විය.
සභාපති ඒ.එම්.බුද්ධදාසගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ අවස්ථාවේදීය.
වයඹ පළාත් සභාවේ නව ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා ලෙස වයඹ පළාත් සභා මන්ත්‍රී බණ්ඩාර රාජපක්ෂ මහතා තේරී පත්ව ඇතැයි පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරි අද (28 දා ) සභාවට නිවේදනය කළේය.
ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්ෂණයක් වනු ඇත.