Tuesday, 06 May 2025

ජනාධිපතිවරණය- පැය 24ක් තුළ පැමිණිලි 100ක්-පැමිණිලි 1134ක් දක්වා ඉහළට

Posted On Monday, 21 October 2019 15:16

ජනාධිපතිවරණය 2019 ට අදාළව මේ වන විට වාර්තා වී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 1134ක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පසුගිය 08 දින සිට 20 වැනි දින දක්වා ගෙවුණු කාලය තුළ මෙම පැමිණිලි සංඛ්‍යාව වාර්තා වී තිබේ. ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් 08ක් සහ නීති උල්ලංඝණය කිරීම් 1087ක් මේ වනවිට වාර්තා වී තිබේ. ගෙවුණු පැය 24ක කාලය තුළ පැමිණිලි 100ක් වාර්තා වී ඇති බවද ඉන් නීති උල්ලංඝණය කිරීම් ස,බන්ධ පැමිණිලි 95ක් වාර්තා වී තිබේ.

snma

Read 621 times