Friday, 29 March 2024

මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් නිරීක්ෂකයෝ 14 ක් එති

Posted On Wednesday, 06 November 2019 09:50

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනයෙන් රටවල් 5 කට අයත් නිරීක්ෂකයින් 14 දෙනෙකු නොවැම්බර් 12 සහ 13 යන දිනවල මෙරටට පැමිණීමට නියමිත බව එම කොමිෂන් සභාවේ උසස් නිළධාරියෙක් මෙසේ නිල පුවත් වෙබ් අඩවියට පැවැසීය.



මේ අනුව ඉන්දියාවෙන් 2 ක් ඉන්දුනිසියාවෙන් 3 ක් මාලදිවයිනෙන් 1 ක් හා දකුණු අප්‍රිකාවෙන් 2 ක් නිරීක්ෂණ කටයුතු සදහා ද ජනාධිපතිවරණය අධ්‍යයනය කිරීම සදහා භූතානය,බංගලාදේශය හා මාලදිවයින යන රටවල්වලින් නියෝජිතයන් දෙදෙනා බැගින්ද පැමිණෙන බව දන්වා ඇතැයි ද ඔහු සදහන් කළේය.

Read 613 times