Saturday, 20 April 2024

2019 ජනාධිපතිවරණයට අදාළ ප‍්‍රචාරක කටයුතු අද (13) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන්.

Posted On Wednesday, 13 November 2019 06:44

අද මධ්‍යම රාති‍්‍රයෙන් පසු ජනාධිපතිවරණයට අදාළ කිසිඳු ප‍්‍රචාරක කටයුත්තක් සිදු කිරීම මැතිවරණ නීතිවලට අනුව තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

 

Read 576 times