Thursday, 28 March 2024

සීමා නිර්ණ වාර්තාව හෙට බාරදෙයි

Posted On Sunday, 01 January 2017 09:54

සීමා නිර්ණ කොමිෂන් සභාවේ වාර්තාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට හෙට(02) දිනයේ බාරදෙන බව කොමිසමේ සභාපති අශෝක පීරිස් මහතා පවසයි.


එම වාර්තාව සකස් කර දින කිහිපයක් ගත වුව ද අමාත්‍යවරයා විදෙස්ගත වීම ඇතුළු කරුණු කිහිපයක් මත මෙතෙක් එම වාර්තාව බාරගැනීමට පියවර ගෙන නැත.

Read 1292 times