Saturday, 20 April 2024
නව පුවත්

අධිකරණ අමාත්‍යාංශයෙහි ලිපිකරු,කාර්යාල කාර්ය සහයක,රියදුරු හා මුරකරු පත්වීම් ලබාදෙන බව දන්වමින් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපි හා පත්වීම් ලිපි ලබාදී විවිධ ප්‍රමාණයේ මුදල් ලබාගනිමින් පුද්ගලයන් රවටා වංචා සහගතව සිදු කරන ලද ජාවාරමක් පිළිබඳ තොරතුරු අණාවරණය වී තිබෙන බව අධිකරණ අමාත්‍යාංශය කියයි.

Posted On Friday, 02 October 2020 08:17

තාවකාලිකව නතර කර තිබූ දුම් රිය නැවත ධවනයට පියවර

Posted On Tuesday, 29 September 2020 09:38

ධාවනයට ගත නොහැකි පරිදි අබලන් ව තිබූ ශ්‍රී ලංගම බස් රථ 10ක්, රජයට අයත් ලක්දිව ඉංජිනේරු ආයතනය මගින් අලුත්වැඩියා කර, ධාවනයට එක් කිරීමට පියවර ගෙන තිබේ.

Posted On Monday, 28 September 2020 05:05

ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවලට හසුවන ගස් කපා ඉවත් නොකර ඒවා සුරක්ෂිතව යළි රෝපණය කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පරිසර ඇමති මහින්ද අමරවිර මහතා පවසයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ, ඉකුත් දා පරිසර අමාත්‍යාංශයේ දී භූවිද්‍යා හා පතල් කර්මාන්ත කාර්යාංශයේ නිලධාරින් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.

Posted On Sunday, 27 September 2020 15:40

2015-2019 කාලයේ රාජ්‍ය සේවයේ සිදු වූ දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පසුගිය දා ඉහත කමිටුව පත් කෙරිණි.

Posted On Friday, 25 September 2020 07:21