Friday, 26 April 2024
නව පුවත්

මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන් වරයෙක් පත් කර තිබේ.

Posted On Sunday, 14 June 2020 16:49

හෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වාය.

Posted On Saturday, 13 June 2020 17:15

දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල වල හතරවෙනි වසරේ අවසන් විභාග මේ මස 22 වනදා සිට ඇරඹෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටී.

Posted On Saturday, 13 June 2020 17:12

කොවිඩ් 19 වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය සඳහා සහන ලබාදීමට වැඩපිළිවෙලක්

Posted On Friday, 12 June 2020 17:16

පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණය රජය යටතේ පවතින ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Posted On Thursday, 11 June 2020 15:47