Tuesday, 07 May 2024
Editor

Editor

දිවයින තුළ පවතින හදිසි තත්වය හේතුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් අප්‍රේල් 27 හා 28 යන දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ

Thursday, 25 April 2019 05:29

අපගේ ශෝකය

ඩ්‍රෝන යානා ඇතුළු සියලු මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන් ගත කිරීම නැවත දන්වන තුරු අත් හිටුවීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන ඇත.

ආනයනය කරන පළතුරු වර්ග වල පළිබෝධ නාශක සංඝටක ඇති බව සිදු කළ පරීක්ෂණ වලින් මෙතෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින පසුබිමක් යටතේ මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු වුව ද, මෙම උත්සව සමයේ දී ජනතාවට සහන සලසනුවස් ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

හිසතෙල්ගෑමේ ජාතික මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එළැඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අගනුවර සිට ගම්බිම් බලා යන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය වි‍ශේෂ වැඩපිළිවෙලක් දියත් කරයි.

ණය නිකුත් කිරීමේදී වාණිජ බැංකු විසින් අය කරනු ලබන පොළී අනුපාතය අඩුකළ ඇති දැයි සොයා බලා වාර්තා කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කොට ඇත.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්, ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06ක් සඳහා පානිය ජලය බෙදා දිමේ කටයුතු ආරම්භ කර තිබේ.