Friday, 20 June 2025
Editor

Editor

දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව  නිවේදනය කරයි.

පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ පිරිසිදු රාජ්‍ය පාලනයක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.

අද රටේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ ද පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සහ පිරිසිදු දේශපාලන චරිත බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා තමා ජනාධිපති ධූරයේ සිටියත් නැතත් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා වූ තම දේශපාලන අරමුණින් කිසිවිටෙකත් බැහැර නොවන බවද අවධාරණය කළේය.

2017 මාර්තුමස 2 වැනිදා දිනමිණ පුවත්පත

2017 මාර්තුමස 02 වැනි දා රිවිර පුවත්පත

2017 මාර්තුමස 02 වැනිදා ලක්බිම පුවත්පත

පාසල් කාලය තුළ සිසුන් උද්ඝෝෂණවලට සහභාගී කරවාගැනීම සහ බාහිර පුද්ගලයින් හෝ කණ්ඩායම් අවසරයකින් තොරව පාසල්වලට ඇතුළුවීම, සිසුන් ඇමතීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ  (Indian Ocean Rim Association -IORA)  නායක සමුළුව  මාර්තු මස 07 දින පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව  සහ ඉන්දුනීසියාව අතර ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට කැබිනට් අනුමතිය ලැබී තිබේ.

ඵෙතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු ලෝක උරුම සීගිරිය නැරඹීම සඳහා  දෙස් විදෙස් සංචාරකයින්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ පහසුකම් සැලසා තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.

2017 මාර්තු මස 01 වැනිදා the Island පුවත්පත

2017 පෙබරවාරි මස 28 වැනිදා අද පුවත්පත