Sunday, 05 May 2024
Editor

Editor

ජූලි මස 02 දින සිට මහවැලි L කලාපයේ ගම්මාන අතර බස්රථ සේවයක් ආරම්භ කිරිමට මගී ප්‍රවාහන සේවා කළමනාකරණ අමාතය මහින්ද අමරවීර මහතා විසින් ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.

ලංගම හා පුද්ගලික බස් රථ සම්බන්ධව මගීන්ට ජංගම දුරකථන යෙදවුමක් Passenger App හඳුන්වා දීම ලබන සතියේ සිදු කරන බව මගි ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි

දේශපාලන ගුවන් ප්‍රචාරක කටයුතුවලට ගුවන් කාලය වෙන් කිරීමට කුසපත් ඇදීමක්- දිනය ජූනි 20

රථවාහන දඬ තැපැල් කාර්යාලවලට ගෙවන්න තවත් සහන කාලයක්

2020.06.18 Lankadeepa

රට පුරා පොලිස් ඇ`දිරි නීතිය පැනවීය. ජනී ජනයාට එදිනෙදා බඩු භාණ්ඩ මිල දී ගැනීමට නිසි පිලිවෙලක් නොතිබුණි. උවමනා දේ මිල දී ගත්තේ ජංගම ව්‍යාපාරිකයන්ගෙනි. වාහන ශබ්ධයක් ඇසෙන තෙක් මහ පාර දෙස බලාගෙන සිටියහ.

පාසල් සිසුන් ප්‍රවාහනයේ දී සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන උපදෙස් තරයේ පිළිපැදිය යුතුයි- ප්‍රවාහන අමාත්‍ය

නිලඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ජූලි මස 11.12. සහ 13 දිනවල දී- තැපැල් ඡන්දය 16 සහ 17

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය විමසීම දින හයකදී පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලු ජාතික වනෝද්‍යාන අද සිට ජනතාව වෙනුවෙන් විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්. පී. සී. සූරියබණ්ඩාර මහතා පවසයි.

නීතිවිරෝධී මැතිවරණ පෝස්ටර් හා කටවුට් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්